මැලේරියා මර්දන ව්‍යාපාරය - ශ්‍රී ලංකාව
එකතුව මැලේරියා රෝගීන් 48 යි – විදේශයකදී ආසාදිත (Imported)* රෝගීන් 47 යි සහ හඳුන්වා දුන් (Introduced)** රෝගීන් 1 යි.
*විදේශයකදී ආසාදිත (Imported) රෝගියෙකු යනු: විදේශ රටකදී මැලේරියාව ආසාදනය වී, ශ්‍රී ලංකාව තුළදී රෝගය විනිශ්චය කරනු ලැබූ අයෙකු වේ.
**හඳුන්වා දුන් (Introduced) රෝගියෙකු යනු: විදේශයකදී ආසාදිතව පැමිණි මැලේරියා රෝගියෙකු හරහා ශ්‍රී ලංකාව තුළදී රෝගය ආසාදනය වූ අයෙකු වේ.