මානව සම්පත් පැතිකඩ

මැලේරියා මර්දන ව්‍යාපාරය - ශ්‍රී ලංකාව

2016 වසරේ කීට විද්‍යාත්මක නිරීක්ෂණ දත්ත පෙන්වන ප්‍රස්ථාර සහ සිතියම්.

අනුමත කාර්ය මණ්ඩලය : මැලේරියා මර්දන ව්‍යාපාරය

තනතුර 31.12.2016 දින අනුමතයි සේවයේ නියුතු දිනය: 2013.03.16
අධ්‍යක්ෂ 1 1
නියෝජ්‍ය අධ්‍යක්ෂ 1 0
ප්‍රජා වෛද්‍ය විශේසඥ 3 3
වෛද්‍ය නිලධාරී - ස්ථිර 8 5
වෛද්‍ය නිලධාරී - තාවකාලික අනුයුක්ත කිරීම - 4
ගණකාධිකාරී 1 0
කීට විද්‍යාඥ 4 3
පරපෝෂිත විද්‍යාඥ 1 1
ලියාපදිංචි/සහකාර වෛද්‍ය නිලධාරී 1 0
විශේෂ ශ්‍රේණියේ කීට විද්‍යා නිලධාරී 1 1
විශේෂ ශ්‍රේණියේ මහජන සෞඛ්‍ය රසායනාගාර තාක්ෂණ ශිල්පී 2 0
සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරී 6 6
වෛද්‍ය රසායනාගාර තාක්ෂණවේදී 3 1
මහජන සෞඛ්‍ය පරීක්ෂක 2 4
මහජන සෞඛ්‍ය රසායනාගාර කාර්මික ශිල්පී 22 9
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහායක 2 1
සෞඛ්‍ය අධ්‍යාපන නිලධාරී 1 0
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නිලධාරී 1 0
සංවර්ධන සහායක 4 2
වෛද්‍ය වාර්තා සහායක 1 0
සැලසුම් හා වැඩසටහන් සහායක 1 0
මහජන සෞඛ්‍ය ක්ෂේත්‍ර නිලධාරී 10 4
රාජ්‍ය කළමනාකරණ සහායක 17 6
වෛද්‍ය සැපයුම් සහායක 3 0
දුරකථන ක්‍රියාකරු 0 2
සිනමා ක්‍රියාකරු 1 1
සෞඛ්‍ය රියදුරු 19 10
සෞඛ්‍ය රසායනාගාර සහායක 3 2
කාර්යාල කාර්ය සහායක (KKS) 1 2
සෝපාන ක්‍රියාකරු 2 2
සෞඛ්‍ය කාර්ය සහායක (කනිෂ්ඨ) 20 13
සෞඛ්‍ය කාර්ය සහායක (සාමාන්‍ය) - අනුරාධපුරය - 14
සෞඛ්‍ය කාර්ය සහායක (සාමාන්‍ය) 25 8
ඉසින යන්ත්‍ර ක්‍රියාකරු 19 5
සංවර්ධන නිලධාරී 5 6
සෞඛ්‍ය කාර්ය සහායක (කනිෂ්ඨ) - අනියම් 0 8
ඖෂධවේදී 1 0
තාක්ෂණ නිලධාරී (සිවිල්) 1 0
ජනක යන්ත්‍ර ක්‍රියාකරු 1 0
නල කාර්මික / පොම්ප යන්ත්‍ර ක්‍රියාකරු 1 0
අනුමත කළ මුළු සංඛ්‍යාව 195 124