මැලේරියා මර්දන ව්‍යාපාරය - ශ්‍රී ලංකාව
රෝගීන් හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් අනුව වර්ගීකරණය කරමින්, 2017 වසර පුරා සිදු කරන ලද පරපෝෂිත විද්‍යාත්මක නිරීක්ෂණ ක්‍රියාකාරකම්වල මාසික විස්තරය පහත දැක්වෙන සටහන මගින් නිරූපණය කෙරේ.