Responsive Header
Responsive Hero Section

අපේ රට රකිමු.
මැලේරියාව නැවත පැමිණීම වළක්වමු.

දැනුවත්ව සංචාරය කරමු, ආරක්ෂිතව සිටිමු.

අප අමතන්න
+94 712841767
antimalariacampaign@gmail.com
ආයුබෝවන් ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය වෙත සාදරයෙන් පිළිගනිමු

ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය

ශ්‍රී ලංකාවතුල මැලේරියා රෝගය නැවත ව්‍යාප්ත වීම වැලැක්වීම හා ලීශ්මානියා රෝගය පැතිරීම පාලනය කිරීමට සෞඛ්‍යය අමාත්‍යංශය තුල බලයලත් ජාතික ආයතනය ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයයි

වැඩිදුර කියවන්න ❯

අපගේ දැක්ම

අප ගැන - දැක්ම සහ මෙහෙවර-වැළැක්වීම සහ දැනුවත් කිරීම තුළින් ප්‍රජාව ආරක්ෂා කිරීම

අපගේ මෙහෙවර

දැක්ම සහ මෙහෙවර-වැළැක්වීම සහ දැනුවත් කිරීම තුළින් ප්‍රජාව ආරක්ෂා කිරීම

අපගේ දැක්ම
මැලේරියාවෙන් තොර ශ්‍රී ලංකාවක්

1
ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගය නැවත ස්ථාපිත වීම වැළැක්වීම.
2
ශ්‍රී ලංකාවේ මැලේරියාව හේතුවෙන් සිදුවන මරණ සංඛ්‍යාව ශුන්‍ය මට්ටමේ පවත්වා ගැනීම.

ඔබේ පවුල
ආරක්ෂා කරගන්න
මැලේරියාවට එරෙහිව සටන් කරන්න.

මදුරු දැලක් යට නිදාගන්න. ආරක්ෂිතව සිටින්න. නිරෝගීව සිටින්න..

මැලේරියා රෝගීන් කඩිනමින් හඳුනා ගැනීමෙන් ජීවිත බේරාගත හැකි අතර රෝගය පැතිරීම වලක්වා ගත හැක

Mosquito

මැලේරියා නිරීක්ෂණය 2025

නැවත ස්ථාපිත වීම වැළැක්වීමේ අදියර

  • ස්වදේශීය රෝගීන් 0
  • ආනයනික රෝගීන් 29
  • නැවත ඇතිවන ආසාදන 0
  • මරණ (ආනයනික) 1
සියලුම පුවත් බලන්න »

අපගේ සේවාවන්

තවත් සේවාවන් බලන්න ❯

සිදුවීම් ආශ්‍රිත දින දර්ශනය

මැලේරියාව සහ ලීෂ්මේනියාසිස් සම්බන්ධ රෝග සමාලෝචනය , සේවාස්ථ පුහුණුව, දැනුවත් කිරීමේ වැඩසටහන් සහ මැලේරියාව සහ ලීෂ්මේනියාසිස් වලට එරෙහි අපගේ සටන ශක්තිමත් කිරීම සඳහා නිර්මාණය කර ඇති විශේෂ සිදුවීම් සඳහා ප්‍රධාන දිනයන් පිළිබඳව යාවත්කාලීනව සිටින්න.

Loading...
SuMoTuWeThFrSa

සිදුවීම් ලෝඩ් වෙමින් පවතී...

අප හා සම්බන්ධ වන්න

සාමාන්‍ය විමසීම් සඳහා කරුණාකර පහත පෝරමය පුරවන්න. අපගේ කණ්ඩායමේ සාමාජිකයෙකු ඔබගේ පණිවිඩය පරීක්ෂා කර කෙටි වේලාවකින් ඔබව සම්බන්ධ කරගනු ඇත. ඔබගේ සම්බන්ධතාවය අපට වැදගත් වේ.