අපගේ සේවාවන්

Protecting Communities Through Prevention, Surveillance and Early Treatment

කෘමි නිරීක්ෂණය

Entomological Surveillance Banner

මෙම කොටස මගින් මැලේරියා මර්දන වැඩසටහන මගින් සිදු කරනු ලබන කෘමී විද්‍යාත්මක ක්‍රියාකාරකම් පිළිබඳ දළ විශ්ලේෂණයක් සපයයි.

මැලේරියාව නැවත ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රෝග වාහකයන් (vectors) පිළිබඳ නිරීක්ෂණය කිරීම ප්‍රධාන අංගයකි.

අරමුණු